Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන පිස්කල්වරයකු අල්ලස් හෝ දුෂණ විමර්ශන විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඊයේ දිනයේදීය.
නඩුවක් වසර 02ක කාලයක් කල් දමා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සිදුකර දීමට මෙම පිස්කල්වරයා පැමිණිලිකරුගෙන් රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.
එම අල්ලස් මුදල මින්නේරිය නගරයේදී ලබාගැනීමේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන විමර්ශන කොමිෂන් සභාවේ උප පොලිස් පරීක්ෂක සමන් ඇතුළු නිලධාරී කණ්ඩායම සමත්ව ඇත.
සැකකරු පොළොන්නරුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart