July 3, 2024

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබාදෙන තෙක් ජනාධිපතිවරණයක් කැඳවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

වෘත්තීය ව්‍යවසායකයකු වන සී.ඩී. ලේනව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

42.31%
17.27%
32.76%