March 4, 2025

උඩවළව, මහආර ප්‍රදේශයේදී ඇත්දළ දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේදී ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද සිදුකළ වැටළීමකදී උඩවලව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

උඩවළව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.