Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස රාජකාරී කරන පොලිස් නිලධාරීන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වාදෙනු ලැබිණි.
නව නිල ඇඳුමින් සැරසී ඊයේ පෙරවරුවේ වැඩ භාරගත් නිලධාරීහු අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්හ.
නව නිල ඇඳුම හඳුන්වාදුන්නේ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස්ගෙන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණගේ අධීක්ෂණය යටතේ මෙම යෝජනාව ක්‍රියාත්මක විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart