Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉහළයන ළමා අපයෝජන සිදුවීම්වලට පිළියම් යෙදීමේ සැළකිව යුතු පියවරක් ලෙස පාසල් වෙනුවෙන් ලිංගික අධ්‍යාපනය සඳහා නව විෂය නිර්දේශයක් රජය සකස් කරමින් සිටියි.
පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කර ඇත්තේ,මේ සම්බන්ධයෙන් වන මූළික සාකච්ඡාවක් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී පැවැත්වුණු බවයි.
එම නිලධාරියාට අනුව, විෂය නිර්දේශය පෙර පාසලේ සිට විවිධ වයස් කාණ්ඩ සඳහා විශේෂයෙන් සකස් කර ඇති අතර, දරුවන්ට වැදගත් මාතෘකා පිළිබඳ නිසි දැනුමක් සහ අවබෝධයක් ලබාදීම අරමුණු කර ඇත.
මේ අතර, ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න, පුළුල් ලිංගික අධ්‍යාපනයක කාලීන අවශ්‍යතාව අවධාරණය කරමින්, එම අංශය පිළිබඳ නිසි අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව අවධාරණය කර තිබේ.
නව විෂය නිර්දේශය හඳුන්වාදීමෙන් බලධාරීන් බලාපොරොත්තු වන්නේ දරුවන්ට ඔවුන්ගේම ලිංගික සෞඛ්‍යය සහ සබඳතා පිළිබඳ දැනුමින් සන්නද්ධ කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart