
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තයක් ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු 30ක් අලුතින් ස්ථාපිත කරන බව අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර සඳහන් කර ඇත.
දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ලේකම්වරයා සඳහන් කර තිබේ.
මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට පෙර එම ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
දේශීය ඉදිකිරීම් සමාගමක් ඉදකිරීමේ සඳහා තෝරාගෙන ඇතැයි ලේකම්වරයා පවසයි.
පර්යන්තය ඉදිකිරීම් සඳහා වැය වන මුදල රුපියල් බිලියන 2.5ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart