Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඇති අන්තර්ජාතික පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා භාරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව සමකාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ නිර්දේශ ද අනුමත කර ඇත.
නීතිපතිවරයාගේ අවසරය ඇතිව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පතක් පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර මහජන සමාලෝචනය සඳහා රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart