November 8, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සඳහා, විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව විසින් වාර්තාවක් සකස් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලු විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පත්කළ කැබිනට් අනුකමිටුව වෙත එම වාර්තාව අද භාරදී ඇත.