
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බදු ආදායම් රැස්කිරීමට ජංගම යෙදුමක් මහවැලි ‘සී’ කලාපයට හඳුන්වාදුන් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ.හේරත් පවසයි.
මේ අනුව, මහවැලි ‘සී’ කලාපයේ ජනතාවට අයත් ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි හා අනෙකුත් බදු ආදායම් ලැබීම්වල නිවැරදි විස්තර බදු නිලධාරීන්ට මෙන්ම මහවැලි ජානපදිකයන්ට ජංගම දුරකථනයකින් ඕනෑම වෙලාවක දැකබලා ගැනීමට හැකිවන පරිදි ජංගම යෙදවුමක් හඳුන්වා දී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මෙම ජංගම යෙදවුමේ සාර්ථකත්වය මත සහ මෙය තවත් වැඩිදියුණු කර අනෙකුත් මහවැලි කලාපවලට ද හඳුන්වාදීමට පියවර ගන්නට ඉදිරියේ දී සැලසුම් කරන බවද හෙතෙමෙ කියයි.
ඩිජිටල්කරණයට ප්‍රවේශවීම නව රජයේ දැක්ම වන අතර ඒ අනුව මහවැලි කලාප තුළද එය ක්‍රියාත්මක කිරීමට පියවර බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මෙම විෂයට උනන්දුවක් දක්වන මහවැලි නිලධාරීන්ට එය ප්‍රගුණ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය ප්‍රදානයන්ද මහවැලි අධිකාරිය මගින් ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart