Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයේ දියතලාව සහ හපුතලේ අතර අංක 156 සැතපුම් කණුව ආසන්නයේ දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් නායයෑමෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය උණු රාත්රි තැපැල් දුම්රියේ එම පස් කන්ද හා ගල් වැදී තිබේ.
එන්ජින් දෙකක් සහිතව ගමන් ගන්නා මෙම දුම්රිය ඉදිරියේ ඇති එන්ජිමෙහි ගල් ගැටී ඇති අතර, එමනිසා දුම්රිය නැවතී ඇත.
එම එන්ජිම අදාළ ස්ථානයේ තිබියදී අනෙක් එන්ජිම හා මැදිරි ඉවත් කර තිබේ.
මෙම අනතුර හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දැනට අඩාළ වී ඇත.
මේ වනවිට බාධක ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart