October 19, 2024

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් ගිනිගෙන විනාශ වී ඇත.

දෙදෙනෙකු ගමන්කළ යතුරුපැදියක් හදිසියේම ගිනිගැනීමට ලක්වීමෙන් අද(19) දහවල් මෙම අනතුර සිදුව තිබිණි.

42.31%
17.27%
32.76%