Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද උදෑසන නිර්මාණය වූ එම අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් තීව්‍ර වී බටහිර – වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවයි.
එය දෙසැම්බර් 11 වැනිදා පමණ ශ්‍රී ලංකා – තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ළඟා වීමට ඉඩ ඇත.
තද වැසි සමග පැයට කිලෝමීටර් 60ක පමණ වේගයෙන් ඉතා තද සුළං ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart