Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙරට ආගමික ස්ථාන රැසක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් වැයකර තිබෙන බවට තොරතුරු බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මෙම මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ව්‍යාපාරික ස්ථාන කීපයක් ද මේ වන විට පොලිසිය සොයාගෙන ඇති අතර, ඒවා රජයට පවරා ගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙරටට මහා පරිමාණයෙන් හෙරොයින් එවන බව පොලිසිය පවසයි.
මෙම ජාවාරම්කරුගේ ගෝලයන් සහ සමීප ඥාතීන් විසින් රටේ විවිධ පළාත්වල ඉදිකර ඇති එම සියලුම ආගමික ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart