Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතා සුක්ෂමව මහා පරිමාණයෙන් වගාකර තිබූ ගංජා වගාවන් දෙකක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත තණමල්විල පොලිස් වසමේ ඇඹිපිටියාය ප්රදේශයේ දී වැටලීමි සිදුකර ඇත.
එහි දී පර්චස් 20 ක පමණ භූමි ප්රමාණයක වගා කරන ලද ගංජා පැළ 4,210 වගාවක් සැකකරුවෙකු නොමැතිවද, පර්චස් 15 ක පමණ භූමි ප්රමාණයක වගා කරන ලද ගංජා ගස් 4,940 ක් සහිත වගාවක් ඌව කුඩාඔය ප්රදේශයේ පදිංචි අවුරුදු 32 ක පුද්ගලයකු සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා පැළ 10 ක් හා ගංජා ගස් 10 තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart