Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළොන්න – කුඩලිහේන ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය ලක්වූ අචල අකලංක දොරපනේ ජාතික පාසලේ උසස් පෙළ හදාරන සිසුවෙකි.
ප්‍රදේශවාසීන් සහ පොලිසිය පවසන්නේ, පස් කන්ද ඉවත්කර ඔහු සොයාගෙන රෝහලට ඇතුළත් කිරීමට පැය එකහමාරක පමණ කාලයක් ගත වූ අතර, ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවයි.
කොලොන්න ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයකට ඉරිදා (22) රාත්‍රියේ සිට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙමින් ජන ජීවිතය අඩාල වී ඇත.
ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ජනමාධ්‍ය වෙත කියාසිටියේ මාර්ග කිහිපයක ගමනාගමනය ඇණහිට ඇති අතර විදුලිය ද බිඳ වැටී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart