Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දියවඩන නිළමේ තනතුර නීතිවිරෝධී තනතුරක් බවත් එය තම පරම්පරාවේ පාරම්පරික උරුමයක් බවත් පවසමින් වසන්ත සෙනවිරත්න කීරවැල්ලේ නම් පුද්ගලයකු ප්‍රකාශකර තිබේ.
ඔහු සඳහන් කර තිබෙන්නේ 1853 වසරේදී වංචනික ලෙස දියවඩන නිළමේ නම් තනතුරක් ඇති කරගනිමින් දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය පැහැරගැනීමකට ලක්කර ඇති බවයි.
සිදුහත් කුමරුන්ගේ පියපස නෑයන් වන හේමමාලා කුමරිය සහ දන්ත කුමරුගෙන් කීරවැල්ලේ රාජකීය පරපුර පැවත එන බවත් දළදා වහන්සේගේ සැබෑ උරුමකරුවන් තම පරම්පරාව බවත් ඔහු ප්‍රකාශකර ඇත.
ඒ බව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පුරා විද්‍යාත්මක සාක්ෂි තමන් සතුව ඇති බවත් පවසන වසන්ත සෙනවිරත්න කීරවැල්ල නම් මෙම පුද්ගලයා තම පාරම්පරික උරුමය සහ තමන් පවසන කරුණු අසත්‍ය යැයි තහවුරු කළ හැකි නම් තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ද අභියෝග කර තිබේ.
මෙම කරුණු අසත්‍ය නම් තමන්ට එරෙහිව නඩු පවරන ලෙසද ඔහු විසින් අභියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart