42.31%
17.27%
32.76%
September 23, 2024

ජනාධිපතිවරණයෙන් දිනකට පසු කොළඹ කොටස් වෙළඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේ වැඩිවීමක් වාර්තා කර තිබේ.

කොළඹ කොටස් වෙළඳපොළට අනුව, අද දිනය නිමා වන විට සියලුම කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් ඒකක 11,096.81ක් විය.

රුපියල් මිලියන 994ක පිරිවැටුමක් ද වාර්තා වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් කියා සිටී.

42.31%
17.27%
32.76%