Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් අතරමංව සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මුදාගැනීමට පොලිසිය සමත්ව ඇත.
මෙලෙස හන්තාන කඳුවැටියේ අතරමංව ඇත්තේ, රාගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියන් 120 දෙනකු සහ සිසුන් 61 දෙනෙකි.
මෙම විශ්වවිද්‍යාල සිසුන් 181දෙනා ඊයේ (02) දිනයේ පේරාදෙණිය ප්‍රදේශයෙන් හන්තාන කඳුවැටිය තරණය කිරීමට පිටත්ව ගොස් ඇත.
කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නැවත පැමිණීමේ දී සිසුන්ට මාර්ගය සොයාගැනීමට නොහැකි ව අතරමං ව සිටින බවට මහනුවර පොලීසියට තොරතුරක් ලැබී තිබිණි.
සිසුන් මුදාගැනීමට මහනුවර පොලිසියේ නිලධාරීන් සහ යුද හමුදා සෙබළුන් කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් දියත් කළ බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart