Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල ඇමැතිවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 52ක ලාභයක් ලබා තිබියදීත් අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කිරීම හමුවේ ලක්ෂ 60ක් වන විදුලි පාරිභෝගිකයන් ගේ මුලික අයිතිවාසිකම් කඩවි ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුන් විපක්ෂ නායකවරයා අදාළ පෙත්සම ගොනු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart