April 18, 2024

මහනුවර බහිරවකන්ද ග්‍රාම නිලධාරී ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති නිල නිවස ආසන්නයේ පිහිටි මානා කැලෑ ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ.

මහනුවර ආපදා කළමනාකරණ කාර්යාලය පවසන්නේ ඊයේ සවස මෙම ගින්න හටගත් බවයි.

මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න පාලනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කර තිබිණි.

ගින්නට හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.