Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගංවතුරෙන් විපතට පත්ව රත්නපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට රැකවරණය පතා පැමිණි පවුලක් රුපියල් මිලියන 25ක මැණික් ගල් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
ගංවතුරින් විපතට පත් පවුලට අයත් පියා, මව සහ පුතාට ව්‍යාපාරිකයා විසින් දින දෙකක් ආහාර ලබා දී තිබේ.
ගංවතුර බැස යෑමෙන් පසු, ව්‍යාපාරිකගේ නිවස පිරිසිදු කිරීමට සහාය වීමට නැවත පැමිණෙන බවට පොරොන්දු වී එම පවුලේ අය පිටත්ව ගොස් ඇත.
ඔවුන් දින කිහිපයකට පසුව පැමිණ තිබේ.
නිවස පිරිසිදු කිරීමේදී ඔවුන් මැණික් ගල් සොරාගෙන තිබිණි.
කෙසේවෙතත් ඔවුන්ගේ සොරකම CCTV කැමරාවක සටහන්ව ඇත.
පසුව ඔවුන් සොරකම පිළිගෙන තිබිණි.
රත්නපුර පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය විසින් මෙම පවුල අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart