Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අපරාධ ක්රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ස්වයංක්රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ස්ථාපනය කර තිබේ.
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාගේ මඟපෙන්වීම යටතේ අදාළ පියවර ගෙන ඇත.
කිසියම් නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ වී පිටත්ව යන හෝ පැමිණෙන පුද්ගලයන් හඳුනාගැනීම එහි අරමුණ බව කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart