Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිමාත්‍රා ඖෂධ පෙති ජාවාරමේ යෙදුණු බවට සැකපිට වෛද්‍යවරයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා කලක පටන් තැරැව්කරුවන් මාර්ගයෙන් ගම්පොළ ඇතුළු අවට ප්‍රදේශ රැසක මෙම ජාවාරමේ යෙදී ඇති බව පොලිසිය පවසයි.
වෛද්‍යවරයා යම් පුද්ගලයකුට රුපියල් 160,000ක ඖෂධ තොගයක් ලබාදෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය අනාවරණය කරයි.
පොලිසිය පෙන්වා දෙන්නේ, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍යවරයා රෝහල් වෛද්‍ය සේවාවට අමතරව ප්‍රදේශ කිහිපයක වෛද්‍ය මධ්‍යස්ථානද පවත්වාගෙන යමින් ඒ හරහාද මෙම ජාවාරමේ නිරතව තිබෙන බවයි.
මෙම වෛද්‍යවරයා හොර රහසේ රාත්‍රී කාලයේ මෝටර් රථයෙන් ගොස් මෙම මත්පෙති අලෙවි කිරීම සිදුකර ඇති බවද පැවැසේ.
මෙම පුද්ගලයා අද (14) ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart