
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ලවූ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර අපරාධ විමර්ශන කාර්යාංශයේ වාර්තාවන්ට අනුව, වලස්මුල්ල මූලික රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයා තවත් පුද්ගලයකු සමග අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ පෙරේදා(29) දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෛද්‍යවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 400ක් සොයාගෙන ඇති අතර, අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 180ක් සොයාගෙන තිබේ.
34 හැවිරිදි මෙම සැකකරුවන් දෙදෙනා මාලිම්බඩ සහ තෙලිජ්ජවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart