March 19, 2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 795 ක් සහ වයින් බෝතල් 214 ක් පමණ සොයාගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට අනාවරණය කළේය.

සෝදිසි මෙහෙයුමේදී ජංගම දුරකථන දෙකක් ද සොයා ගත් බව ඔහු පැවසීය.

“මෙම දුරකථනවලින් අපට වැදගත් තොරතුරු සොයා ගැනීමට හැකි වෙයි” යැයි අමාත්‍යවරයා පැවසීය.