Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්තනගල්ල අධිකරණ සංකීර්ණයේ පිටත පිහිටි පෞද්ගලික නීතිඥ කාර්යාල සංකීර්ණය අසල ඊයේ (31) පස්වරුවේ නීතිඥවරයකු පහර කෑමට ලක්ව ඇත.
මෙම පහරදීම සිදු කර ඇත්තේ කාන්තාවන් දෙදෙනකු විසිනි. පහරදීම සිදුකර පළාගිය බව කියන කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, තිස්සමහාරාමය ප්රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි.
නඩු කටයුත්තකට අදාළව ගෙවන ලද මුදල් පිළිබඳව ඇති වූ බහින්බස්වීමක් අවසානයේ කාන්තාවන් දෙදෙනා මෙසේ නීතිඥවරයාට පහර දී ඇතැයි පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ නීතිඥවරයා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart