Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ කාන්තාවක් ගම්පහ රෝහලේදී මරණයට පත්ව ඇත.
ශ්වසන රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගියදා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබූ මෙම කාන්තාවට තවත් රෝගාබාධ කිහිපයක් පැවැති බව රෝහල් වාර්තා සඳහන් කරයි.
අදාළ කාන්තාවගේ රෝගී තත්ත්වයට උග්‍රවීම හේතුවෙන් ඇයව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ඊට පෙර සිදුකළ PCR පරීක්ෂණයක දී ඇයට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි රෝහල පවසයි.
මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටි අදාළ කාන්තාව පසුව මියගොස් ඇති අතර ඇය වයස අවුරුදු 65ක පමණ තැනැත්තියක වේ.
මියගිය කාන්තාව සමග රෝහලට පැමිණ සිටි තවත් කාන්තාවකටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart