January 28, 2024

අනුරාධපුර – ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් බිලියන 05කට අධික මුදලක් පිරමීඩ ජාවාරම හරහා වංචා කළ පුද්ගලයකු සහ ඔහ සමග සිටි තවත් කාන්තාවක පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පිළිමතලාව ප්‍රදේශයේ නිවසකදී සැකකරු අදාළ කාන්තාව සමග සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

39 හැවිරිදි මෙම පුද්ගලයා ‘ට්‍රෙඩ්වින්ග් ලිමිටඩ්’ නමින් නීතිවිරෝධී පිරමීඩ මාදිලියේ ආයෝජන සමාගමක් පවත්වාගෙන යමින් ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බවට පවසා ජනතවගෙන් මුදල් එකතු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

42.31%
17.27%
32.76%