Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ ජාල ඔස්සේ මේ දිනවල කතාබහට ලක්වන පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තමන් බෝධිසත්වයෙකු ලෙස හඳුන්වා දෙමින් ප්‍රසිද්ධ වෙහෙර විහාරස්ථානවලට ගොස් මෙම පුද්ගලයා වැඳුම් පිදුම් ලබන බව අදාළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඇතැම් චීවරධාරීන් ද අදාළ බෝධිසත්වයා බව කියන පුද්ගලයාට වැදුම් පිදුම් කරන ආකාරය සමාජජාලාවල සංසරණය වේ.
මේ අතර අවලෝකිතේෂ්වර බෝධිසත්ව නමින් පුද්ගලයෙකු බුදුදහමට හානි වන ලෙස ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පූජ්‍ය අහුංගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ජනවාරි පළමුවැනිදා විදේශයක සිට පැමිණි මොහු නොයෙක් ස්ථානවල රැදී සිටිමින් බුදුදහම විකෘති කරමින් ප්‍රකාශ කරන බවට ජිනානන්ද ස්වාමීන්වහන්සේ පැමිණිල්ලෙන් දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු දැක්වූ පූජ්‍ය ගලගම කුසලධම්ම ස්වාමීන් වහන්සේට මරණ තර්ජන සිදුකර ඇති බවටද සදහන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart