![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/CHINAA-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැල්ලම්ටිය පොලිසියට ලද තොරතුරක් මත එම පොලීසිය සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව සිදුකළ වැටළීමකදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි චීන ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක රැඳී සිටි චීන ජාතිකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ චීන ජාතිකයා සතුව ගෝඩා මිලිලීටර් තුන් ලක්ෂ 18ක් හා නීතිවිරෝධී මත්පැන් මිලි ලීටර් 67,500ක් තිබී සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකාර චීන ජාතිකයා නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයකු වශයෙන් වැඩකළ අයකු බව වාර්තා වේ.
වැල්ලම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර, අත්අඩංගුවට ගත් චීන ජාතිකයා අලුත්කඩේ අංක දෙක උසාවියට ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart