Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වන රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මිදිගම දුම්රිය හරස් මාර්ගයේ දී උදෑසන 11ට පමණ මෝටර් රථයක් ගැටී ඇත.
එම අනතුර සිදුවන අවස්ථාව වන විට එම මෝටර් රථය තුළ විදේශීය සංචාරකයන් දෙදෙනකු ගමන් කොට ඇත.
අනතුර හේතුවෙන් එහි සිටි දේශීය මඟ පෙන්වන්නා සහ එක් විදේශීය සංචාරකයකු රෝහල්ගත කර තිබේ.
දුම්රියට ඉදිරියට යෑම සඳහා සංඥා ලබා දී තිබිය දී , හා එම දුම්රිය හරස් මාර්ගයේ බෙල් ඇන්ට් ලයිට් සංඥ ක්‍රියාත්මකව තිබිය දී මෙම මෝටර් රථය අනාරක්ෂිත ලෙස ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart