
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 30 ක් පමණ වටිනා ඉහළ වටිනාකමකින් යුත් ජංගම දුරකථන තොගයක් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ මගියකු කටුනායක ගුවන් තොටුපළේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගුවන් තොටුපළේ ‘ග්‍රීන් චැනල්’ හරහා ජංගම දුරකථන නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඩුබායි සිට පැමිණි සැකකරුට අයත් ගමන් මලු තුනක් තුළ සඟවා තිබූ විවිධ වෙළඳ නාමවලින් යුත් ඉහළ වටිනාකමකින් යුතු ජංගම දුරකථන 111ක් රේගු නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart