March 19, 2025

ඇහැලියගොඩ, මින්නාන ප්‍රදේශයේදී බියර් කන්ටේනර් ට්‍රක් රථයක් පෙරළී යෑමෙන් කොළඹ-රත්නපුර ප්‍රධාන මාර්ගය අවහිර වී දැඩි රථවාහන තදබදයක් ඇති විය.

අනතුරෙන් පසු, බියර් බෝතල් මාර්ගය පුරා විසිරී තිබූ අතර, විශාල පිරිසක් ඒ අසලට පැමිණ බෝතල් එකතු කරගෙන යනු දැකගත හැකි විය.