Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාවකගේ ගර්භාෂයේ තිබූ කිලෝග්‍රෑම් 10ක ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමක් පිළිබඳ කතරගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
කතරගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් ආහාර ගැනීමේ අපහසුතා සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් පසු මෙම සැත්කම සිදුකිරීමට තීරණය කර තිබේ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම ප්‍රකාශ කළේ සැත්කමට භාජනය වූ කාන්තාව ශල්‍යකර්මයෙන් පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වන බවයි.
ගර්භාෂයේ සෛලවල අසාමාන්‍ය වර්ධනය නිසා මෙවැනි ගෙඩි හටගන්නා බවත්, උදරයේ අපහසුතා වැනි රෝග ලක්ෂණ නොසළකා හැරීම රෝගියාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart