Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තරුණියක් පැහැරගෙන යෑමට පැමිණි ඉංජිනේරුවකු ලෙස තමන්ව හඳුන්වාගත් පුද්ගලයකු පොතුහැර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ තරුණිය ඉංජිනේරුවා සමග විවාහ සිට ඇති අතර, පසුව ඔහු සමඟ ජීවත්වීමට නොහැකි බව පවසා අධිකරණයේ පිහිට පතා ඇති බව පිලිසිය පවසයි.
දිගින් දිගටම ඇය සමග ආරවුල් ඇතිකරගෙන තිබෙන මෙම පුද්ගලයා අවස්ථා දෙකකදීම කාන්තාව වාසය කරන නිවසට පැමිණ ඇයට තියුණු ආයුධවලින් පහර දී පහරදී බරපතළ තුවාල සිදුකර නිවෙසටද හානිකර ඇති බව පොලිසිය පවසයි.
එම සිදුවීම් වලට අදාළව ඔහු බන්ධනාගාරගතව සිට නැවතත් නිදහස්ව පැමිණ මෙලෙස තරුණිය පැහැරගෙන යෑමට සූදානම් වී ඇති බව පොලිසිය ප්රකාශ කරයි.
එලෙස තරුණිය පැහැරගෙන යෑමට ඔහු සමඟ වෑන් රථයක පැමිණි පැමිණි 10දෙනෙකුට වැඩි පිරිසක් පළාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොතුහැර පොලිසිය විමර්ශන පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart