June 15, 2023

ආසියානු නෙට්බෝල් සම්මේලනයේ නව සභාපතිනිය ලෙස වැඩි ජන්දයෙන්, ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි තේරීපත්ව ඇත.

දකුණු කොරියාවේදී අද (15) පැවැති ජන්ද විමසීමට ඉදිරිපත් වෙමින් ඇය මෙසේ තේරීපත්වී තිබේ.