April 30, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත්කර තිබේ.

නීතිපති පාරින්ද රණසිංහ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින් ජනාධිපතිවරයා මෙම පත්කිරීම සිදු කර ඇත.