Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කළ ප්‍රකාශ අසත්‍ය බව පවසමින් රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
රනිල් වික්‍රමසිංහ කිසිදු අවස්ථාවක අල්ලස් කොමිසමට පැමිණීම සම්බන්ධයෙන් කල් ඉල්ලා ලිපියක් යොමුනොකළ බවත්, ඒ වෙනුවට එවැනි ලිපියක් යොමුකර ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ නීතිඥයා විසින් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart