April 27, 2025

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සාමාජිකයකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

දැඩි ආරක්ෂාවක් යටතේ රඳවා සිටියදී ඔහුට ජංගම දුරකථනය ලැබුණේ කෙසේදැයි නොදනී.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතී.