
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අරලගංවිල පොලිස් වසමට අයත් කැකුළුවෙල ප්රදේශයේ කුඹුරක වැඩකරමින් සිටියදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඊයේ (25) සවස මෙම සිද්ධිය සිදුවී ඇත්තේ අදාළ පුද්ගලයා කුඹුරේ වැඩකරමින් සිටියදීය.
අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
මියගිය පුද්ගලයා අරලගංවිල, කැකුළුවෙල ප්රදේශයේ පදිංචි 63 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ එම පුද්ගලයා තවත් අයකු සමඟ වැඩකරමින් සිටි බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
දෙවැනි පුද්ගලයා ද තුවාල ලබා ඇති අතර ප්රතිකාර සඳහා අරලගංවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart