Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන් ගමනක් අතරතුර ගුවන් සේවිකාවකට ලිංගික හිරිහැර කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්වීඩන් ජාතිකයකුට කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් රුපියල් 26,500 ක දඩයක් නියම කර තිබේ.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල විසිනි.
නඩුව කැඳවූ අවස්ථාවේදී, විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ප්රියන්ත නාවාන අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බවත්, පසුතැවිලි වන බවත්ය.
විත්තිකරු ඒ අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බවත් ඔහුට කිසිදු අපරාධ චේතනාවක් නොතිබූ බවත් ඔහු තවදුරටත් ප්රකාශ කළේය.
කරුණු සළකා බැලූ මහේස්ත්රාත්වරයා රුපියල් 26,500 ක දඩයක් නියම කළේය.
දඩ මුදල නොගෙවන්නේ නම් මාසයක අත්හිටවූ සිරදඬුවමක් ද අධිකරණය නියම කළේය.
සැකකරු ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart