
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉහළ අහසේ ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදය සමඟ වැඩෙන සටනක් මධ්‍යයේ චීනය අභ්‍යවකාශ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වේගවත් ක ඇත.
ඒ අනුව පාකිස්ථාන ගගනගාමියෙකු චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු විදේශීය ජාතිකයා ලෙස එහි යැවීමට චීනය තීරණය කර තිබේ.
තවමත් මෙම පාකිස්තානු ගගනගාමියා තෝරාගෙන නැති නමුත් මෙම මෙහෙයුම හරහා චීන-පාකිස්ථාන සමීප අභ්‍යවකාශ සබඳතා දැඩිකිරීමට අපේක්ෂා කෙරේ.
පසුගිය වසරේ, පකිස්ථානය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය, ප්‍රංශය සහ ඉතාලියේ සහාය සමඟ චීනයේ චන්ද්‍ර ගවේෂක යානයෙන් චන්ද්‍රයා වෙත චන්ද්‍රිකාවක් යවා ඇති බව චීන රාජ්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.
1998 දී දියත් කරන ලද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අමතරව, දැනට ක්‍රියාත්මක වන අභ්‍යවකාශ මධ්‍යස්ථාන දෙකෙන් එකක් වන්නේ ටියැන්ගොං ය.
එය 2021 දී ක්‍රියාත්මක වීමට පටන් ගත් දා සිට, එය චීන ගගනගාමීන්ට පමණක් සත්කාරකත්වය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart