April 24, 2025

මෙරට දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට, ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සමන්ත කුමානායක මහතා සඳහන් කරයි.

ලේකම්වරයා මේ බව සඳහන් කළේ, අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

ලෝක ආහාර වැඩසටහනේ ආධාරමත ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසල් සිසුන් රක්තහීනතාව අඩු කිරීමටය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු,රාජ්‍ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් එකව සිටියහ.