April 22, 2025

හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩකයකු වන මලින්ද වර්ණපුර දේවගැතිවරයෙකු බවට පත්ව ඇත.

ඔහුව දේවගැතිවරයෙකු ලෙස අභිෂේක කර ඇත්තේ දේවගැතිවරයකු ලෙස තමන්ව හඳුන්වාගන්නා ජෙරම් ප්‍රනාන්දු විසිනි.

පසුගිය ඉරිදා මෙම අබිසෙස් ගැන්වීම සිදුකර ඇති බව ජෙරම් ප්‍රනාන්දුගේ සමාජ මාධ්‍ය ගිණුම අනාවරණය කරයි.