
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය 4*4 සංගමය විසින් සංවිධානය කරන ලද ග්‍රෙගරි 4*4 මඩ් චැලේන්ජ්(Gregory’s 4×4 Mud Challenge 2025) තරගාවලිය ඊයේ(20) සාර්ථකව අවසන් විය.
කාණ්ඩ හතරක් යටතේ පැවති මෙවර තරගාවලියට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරගකරුවෝ රැසක් සහභාගී වූහ.
මෙවර තරගාවලියේ විශේෂතාවයක් වූයේ, SUV Modified කාණ්ඩය යටතේ රෝවර් බ්‍රදර්ස්(Rover Brothers) නියෝජනය කරමින් තරග කළ ගයාන් ලියනආරච්චි සහ උදිත සසංක අඛණ්ඩව තෙවැනි වරටත් එම කාණ්ඩයේ ශුරතාව හිමිකර ගැනීමයි.
පහතින් දැක්වෙන්නේ තරගාවලියේ ජයග්රාහකයන්ගේ සමස්ත සටහනයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart