April 21, 2025

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (21) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු CIDයට පැමිණ ඇත්තේ කුමන කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටද යන්න මෙතෙක් අනාවරණය වී නැත.