
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (21) උතුරු, උතුරු මැද, වයඹ, බටහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල සහ රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවවාදයයි’ මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි.
නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර යන පළාත්වල මෙන්ම රත්නපුර හා මොණරාගල යන දිස්‍ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45 ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි.
දෙපාර්තමේන්තුවේ උපදේශනයට අනුව, මෙම උෂ්ණත්ව මට්ටම යටතේ, දිගු වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම් සමඟ තෙහෙට්ටුව ඇතිවිය හැකි අතර, අඛණ්ඩ ක්‍රියාකාරකම් තාප කැක්කුම ඇති කළ හැකිය.
එබැවින්, මහජනතාවට නිතර ජලය පානය කරන ලෙසත්, හැකිතාක් සෙවණෙහි විවේක ගන්නා ලෙසත්, වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමාකරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
වැඩිහිටියන් සහ රෝගීන් ගැන අවධානයෙන් සිටින ලෙසත්, දරුවන් කිසි විටෙකත් වාහන තුළ නොසැලකිලිමත් ලෙස තබා නොයන ලෙසත්, සැහැල්ලු සහ සුදු හෝ ලා පැහැති ඇඳුම් අඳින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart