April 20, 2025

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුවයි.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් එම වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.