April 20, 2025

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දරන මහින්ද සිරිවර්ධන ඉවත්වීමෙන් පසු එම තනතුර සඳහා නම්කර සිටින ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ වාර්තා කරයි.

ඔහු මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස ඉහළ තනතුරක් දරන බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව ඔහුගේ මතය වී ඇතැයි වැඩිදුරටත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.