
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේදී දින 04ක් පුරා පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මළල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් ජයග්‍රාහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ පදක්කම් සටහනේ හිමිවුයේ 09 වන ස්ථානය හිමිවුනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයගත් රන්පදක්කම තරුෂි අභිෂේකා විසින් වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වට තරග කරමින් හිමිකරගත්තේ මිනිත්තු 2යි තත්පර 14යි දශම 8යි 6ක කාලයක් වාර්තා කරමින්.
රන් පදක්කම ප 19ක්, පදක්කම් 12ක් හා ලෝකඩ පදක්කම් 05ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගන්නා ලදි.
රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 3ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, ජපානයට එහි දෙවන ස්ථානය හිමිවිය.
සත්කාරක සෞදි අරාබිය මෙහි තෙවන ස්ථානයට පත්වූ අතර ඔවුන් රන් පදක්කම් 3ක්, රිදී පදක්කමක් හා ලෝකඩ 2ක් හිමිකරගෙන තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart